එක රටක් ! නීති ගොඩක් !ලංසාගේ එන්නත් දන්සල අදත් !

0
77
මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම

මිගමුවේ බදු ගෙවන ජනයා පෝලිම් වල රස්සියාදු වෙද්දි මිගමුව මහනගගර සභාවෙ පස්සා දොරෙන් එන්තත්කරණ වැඩසටහන අදත් ක්‍රියාත්මකය.මේ වැරදි වැඩේ ගැන මේ වන විටත් දෝෂාරෝපණ රැසක් මතුව තිබේ.,මිගමුවේ ඇතැම් ජෙෂ්ඨ පුද්ගලයන් පවා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව අමතා ඔහු කරන මේ වැඩේ ගැන දොස් නගා ඇත.සැබැවින්ම ඔහු මේ වන විට පඹයෙකුගේ ගානට වැටි ඇතැයි නම සදහන් කිරිමට අකමැති මිගමුවේ ජේෂ්ඨයෙකු මිපුරට කියා සිටියේය