එක රෝහලක්!නීති දෙකක්…

0
77

මිගමුව රෝහලට වෙතගෙන යන මෘත ශරිර වල PCR පරික්ෂණ ප්‍රථිපල ලැබිම දින ගණන් පමා වෙනබව මේ දිනවල ඇති ප්‍රධාන චෝදනාවකි.පසුගිය දිනවල මිගමුව බසියාවත්ත සහ තලාහේන පේරුවේ නිවසේදිම සිදුව තිබුන මරන දෙකක මෘත දේහයන් රෝහලට ගෙන ගිය පසු දින ගණනක් යනතුරුත් PCR පරික්ෂණ වාර්තා නොලැබුනද මාංකුලිය ප්‍රදේශයේ දේශපාලනය සම්බන්ධ අයෙකුගේ ඥතියෙකුගේ මෘතදේහයක් පැය කීපයක් තුල මිගමුව රෝහලෙන් නිදහස් කර දි ඇතැයි කියැවේ.එක රටක් !එක රෝහලක් !නීති ගොඩක්……