එජාපයට මන්ත්‍රී ආසන 106 ක් !

0
36

එජාපයට මන්ත්‍රී ආසන 106 ක් !

ඊයේ පැවති මැතිවරණයේ නිල නොවන ප්‍රතිපල විමර්ශනය කිරීමේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ද සහිතව එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසන 106ක් ලැබීමට නියමිතය.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ආසන 94ක් හිමිවීමට ඉඩ තිබේ.

දැනට ලැබී ඇති ප්‍රතිපලවලට අනුව එක්සත් ජාතික පක්ෂය කොළඹ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, පුත්තලම, පොලොන්නරුව, දිගාමඩුල්ල, ත්‍රීකුණාමලය, මාතලේ, කෑගල්ල හා ගම්පහ යන දිස්ත්‍රීක්ක 11 ජයග්‍රහණය කර ඇත.

ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, මොනරාගල, රත්නපුර, අනුරාධපුරය, කුරුණෑගල යන දිස්ත්‍රීක්ක 8 සන්ධානය ද යාපනය, වන්නි හා මඩකලපුව යන දිස්ත්‍රීක්ක 3 සන්ධානය විසින් ද දිනා ගෙන ඇත.

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here