2025 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාර දිමට ගිය බොහෝ කණ්ඩායම් වල සමාජිකයන් තවමත් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුලය.
වාර්තා වන අන්දමට එජපය, සහ දිලිත් ජයවීරගේ සර්ව ජන බල පක්ෂය ද ඇතුළු තවත් ස්වාධීන කණ්ඩායම් දෙකකද නාම යෝජනාද ප්‍රතික්ෂේප වි තිබේ.
මේ එක් ස්වාධීන කණ්ඩායමක් වන්නෙ ලංසා පවුලට ඉතාමත් සමිප සම්බන්ධයක් ඇති අයෙකු විසින් ඉදිරිපත් කර තිබුන ලයිස්තුවකි.