මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරිම සම්බන්ධයෙන් ජනපති සිරිසේන විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් ඇති පෙත්සම් විභාගයට ගැනිම හෙටත් 07 වෙනිදාටත් යෙදි තිබේ.
එයට පෙර අද දවස තුල ජනපති සිරිසේන විසින් එකි ගැසට් පත්රය අද දිනයේදි ඉල්ලා අස්කරගැනිමට බොහෝ ඉඩ ඇති බවට මත පළවෙන්නටද පටන් ගෙන තිබේ.