එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිගේ මිගමු ගෝලයා ලංසාට මුදලට මන්ත්‍රිලා සපයන තැරැව්කාරයෙක් ?

0
35

briberyපාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා සිය සහෝදරාව පුංචි රෝමයේ ප්‍රධාන පුරවැසියා කිරිම සදහා අතැති සහ පළාතකවත් නැති සියලු තුරුම්පු අදිම්න අසාර්ථත උත්සාහයක නියැලි සිටි.
මිනිසුන්ට ගැණුන් සපයන අයට අප පිම්පියන් යැයි කියමු.
මෙයද එක්තරා පිම්පි කමකි.
අප ඒ නිසාය දේශපාලන පිම්පියෙකු යැයි කියමු.
මීගමුවට කිට්ටු ප්‍රදේශයක තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මීගමු නියෝජිතයෙකු වන මේ තැනැත්තා මිලයන් ගණන් වලට නිමල් ලංසාට මන්ත්‍රිධුර සොයා දිමේ තරුව්කාරකමක නියැලි සිටි.
තමන් තරග කළ කොට්ටාශයෙන් ඡන්ද 22 ක් පමණක් ලබාගෙන ඇති කෙසෙල් ඇවරිය කණ්ඩායම නායකයාට  කෙසේ හෝ ලයිස්තුවේ මන්ත්‍රිධුරය ලබාදිමටත් ඉන් අනතුරුව ඒ මන්ත්‍රිධරය මිලියන ගණනකට නිමල් ලංසාට අලෙවි කොට තැරැව්කාර මුදල ගැනිමටත් මේ තැනැත්තා මහත් වෙහෙසක් ගනිමින් සිටි.
එතනින් නොනැවතුන ඔහු පසුගිය දිනක එජාපයෙන් කොට්ටාශය ජයග්‍රහණය කළ තැනැත්තියක් අමතා අසා තිබුනේ උඹටත් මුදල් කරදරයි නේද මම එන්න මම ලංසට කියල හොද ගානක් අරන් දෙන්නම් ඔයා ලංසාට දෙන්නට යැයි කියාය.
ඉතින් අපි මේ තැනැත්තාට දේශපාලන පිම්පියා කිම වරදක්ද ?
මේ තැනැත්තා සිටින්නේ මීගමුවේ ලයිට් මෝල හංදිය අසලය.
මොහුට යොදා ඇති නම නිසා ප්‍රසිද්ධ සංගිත කණ්ඩායමකටද අවමානයක් සිදුව තිබේ.
සමාජය තුල මහත්තුරුන් සේ හැසිරිමට දගලන මෙවැනි පිම්පියන් අප කොන්දේසි විරහිතව ඉදිරියේදි හෙළිදරව්  කරන්නෙමු.න්
ඒ නිකම්ම නොවේ ඔවුන්ගේ හාම්පුතුන්ද සමගිනි.