එජාප සංවිධායකවරයෙකුට පහර දෙයි

0
29

ඊයේ කොච්චිකඬේ නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ රැුස්වීමක් අවසන් වී 10-30 ට පමණ සංවිධාන කටයුතු සිදුකරමින් සිටියදී එම පක්ෂයේ පල්ලන්සේන ප‍්‍රධාන සංවිධායක හේමන්ත ප‍්‍රදීප් මහතා සමග පුද්ගලයන් 4 දෙනෙකු පැමිණ බහින්බස් වී ඇත. එම අවස්තාවේදී එම පුද්ගලයන් 4 දෙනාගෙන් එක් අයෙකු හේමන්ත මහතාට පහරදී ඇති අතර එම පහර වැදී ඇත්තේ ඔහුගේ ඇසට බව ඔහු පවසයි. එනේ්ම එම පුද්ගලයන් හිටපු නාගරික මන්ත‍්‍රී බන්ධුල නාඔටුන්න මහතාගේ අධාරකරුවන් බව ද ඔහු පවසයි.