එදා දරුවන්ට ටැබ් දෙන්න ඉඩ ලැබුනානම් දරුවෝ අද ඔන් ලයින් ඉගෙන ගන්නවා ! කිත්සිරි මංචනායක

0
174

කිත්සිපසුගිය යහපාලන රජය විසින් පාසැල් දරුවන් සඳහා ලබාදිමට සැලැසුම් සකස් කර තිබියදි එවකට විපක්ෂයට දරුවන්ට ටැබ් ලබාදෙන්නට ඉඩ දුන්නේ නැත. එදා මේ දරුවන්ට ටැබ් ලබාදෙන්නට ඉඩදුන්නා නම් මේ කොරෝනා වසංගත සමය තුල දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය හදාරන්න ඉතා පහසුවෙනවා.
එහෙත් විපක්ෂය එදා විරුද්ධ වුනා.
මෙම අදහස් ඊයේ මිගමුවේදි පැවැති මාධ්‍ය හමුවකදි අවධාරණය කර සිටියේ ගම්පහ දිස්ත්‍රික් හිටපු එජාප පළාත් සභා මන්ත්‍රි කිත්සිරි මංචනායක මහතා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here