එන්ටර්ප්‍රසිස් ශ්‍රිලංකා ණය සහනයටත් මීගමුවේ දැන් 12 % කොමිස් එජන්තලා බිහිවෙයි !

0
184
RDB 6
මිගමුවේ රාජ්‍ය බැංකුවල ණයකවුළු විවෘක කරමින්

යහපාලන රජය ව්‍යවසායකයන් ලක්ෂයක් බිහිකිරිම ඉලක්ක කොට ගෙන ක්‍රියාත්මක ණය සහන වැඩසටහන මිගමුව තුලද දැන් ක්‍රියාත්මකය.
මෙයට සමගාමිව දැන් මේ ණය ව්‍යාපාරිකයන්ට බැංකුලවලින් ඕනෑ තරම් මුදල් අරන් දිමට අපට හැකි යැයි කියමින් තැරැව්කාරයන් පිරිසක්ද බිහිව ඇති බව සැලය.
අපි ඔක්කෝම ව්‍යපෘති හදල දෙන්නනම් ගන්න පුළුවන් විදියට ඕන නම් කෝටි 100 ක් වුනත් අරන් දෙන්නම් හැබැයි අපට ණයමුදලෙන් 12% ක් ඕනේ යැයි කියමින් මේ තැරැව්කරුවන් දැන් මිගමුවේ ව්‍යාපාරිකයන් හමුවිමට යන බව දැන ගන්නට ඇත.
මේ කණ්ඩායමට ඇතැම් බැංකුවලද අයද සම්බන්ධ බවද කියැවේ .