එන්නත ලබාගන්න ආපු මරඳගහමුල වැසියන්ට වෙච්ච දේ ?

0
52

කොරෝනා එන්නත ලබාගැනිමට මරඳගහමුල ප්‍රදේශයේ ජනතාවට අද පෙ.ව 8 ට මරඳගහමුල දේවස්ථාන භුමියට පැමිණෙන ලෙස අදාල බලධාරින් විසින් දැනුම් දි තිබුණද අද දවල් 11 වන තුරුත් එන්නත ලබාදිමට කිසිවෙකු පැමිණ තිබුනේ නැති බව පැය ගණනක් පෝලිමේ බලාසිටින ජනතාව විසින් මිපුර වෙබ් අඩවිය අමතා කියා සිටියහ.
එන්නත ලබාගැනිමට ඇති උනන්දුව නිසා රැකියාවන්වලට පවා නොගොස් එන්නත ගැනිමට එන ජනයාට මේ ආකාරයෙන් රස්සියාදු කිරිම ගැන අදාල බලධාරින් හට බරපතල චෝදනාවක් මේ වන විට එල්ල වෙමින් තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here