එයාර්පොර්ට් ගාඩ්න් හෝටලය ඊයේ අවසර දි තිබුනේ මත්පෙති සාදයකටද ?

0
67

31031766( 6.20 pm ) සීදුව ලියනගෙමුල්ලේ පිහිටි එයාර්පොර්ට් ගාඩ්න් හෝටලයේ ඊයේ රාත්‍රියේ අවසර දි තිබුනේ   රහසිගත පැවැති මත්පෙති සාදයකටදැයි යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.
මාධ්‍ය ආයතන විසින් මේ පිළිබදව සිදුකරන්නට යෙදුන විමසිම් වලදිද පොලිසිය කියා සිටියේ තමන් මේ ගැන අවධානයෙන් සිටිම සදහා පොලිසිය හෝටල් භුමියට යවා ඇති බවය.
මේ පිළිබදව අප අවසථා ගණනාවකදි හෝටල් කළමණාකාරිත්වයෙන් විමසා සිටියදි සාදයක් පවතින බව පිලිගත්තද පසුව අප ගත් කිසිදු ඇමතුමකට පිළිතුරු දිම මහගහැර සිටියේය.