එයාර්පෝර්ට් ගාර්ඩ්න් හෝටලයේ රහසිගත සාදයක් !

0
63
අන්තර් ජාලයෙන් උපුටා ගැණුනි.

අන්තර් ජාලයෙන් උපුටා ගැණුනි.

එක් අයෙකුගෙන් රු2500 ක මුදලක් අයකර ගෙන ඉතාමත්.රහසිගත ආකාරයෙන් පවත්වාගෙන දැවැන්ත සාදයක් ගැනඅපි මේ වන විට එයාර්පෝර්ට් ගාර්ඩ්න් හෝටලයේ පැවැත්වෙන බව වාර්ථාවේ.මේ සදහා පිටස්තර කිසිවෙකුටවත් ඇතුලු විමට කිසිදු  අවසරයක් නැතිබවද සැලය.මේ සම්බන්ධයෙන් අප කල විමසුමකදි එහි කලමනාකරු කියා සිටියේ එවැන්නක් පැවැත්වෙන බවය.මේ සම්බන්ධයෙන් අප සීදුව පොලිසියෙන්ද විමසා සිටියෙමු.එහිදි පොලිසිය විසින් පවසා සිටියේ තමන්ටද එවැන්නක් සැලය ඇති බවය.