එයාලට කලින් එන්න ඉතාලියට!කාර්දිනල් හිමිට ඇරයුම්..

0
95
FB IMG 1631149077086

අතන මෙතන ප්‍රවෘත්ති සාකච්චා එපා කාදිනල් තුමණි ,, ඔබ
එයාලට කලින් එන්න ඉතාලියට ,,
එන්නම් ,, මෙරට සිටින කිතුණුවන් බෞද්ධයන් ඇතුලු සමස්ත සියලු ශ්‍රී ලාංකිකයන් පිරිවරාගෙන ,, වතිකාණු භූමියට ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, ජීවත් වෙන්න ආසාවෙන් සිටියදී සමිදුන් තුරැලට ගිය ,, අපේම සහෝදරයන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා මේ මුලු ලෝකයටම හඩ ගා ,, කීමට ,,
එතෙර TV
www.etheratv.com

ඉහත ඇරයුම කර තිබුනේ ඉතාලියේ රෝම නගරය මුල්කොට ගෙන ක්‍රියාත්මක වන සන්නිවේදන ජාලයක ක්‍රියාකාරින් පිරිසකි.

කාර්දිනල් හිමියන් විසින් ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියේ අගමැති සහ විදේශ ඇමති වතිකානුව ඇතුලුව ජාත්‍යන්තරය නොමඟ යැවිම⁣ට සුදානම් වෙමින් සිටින බවය.

කාර්දිනල් හිමියන් විසින් පවත්වන්නට යෙදුන පුවත් පත් සාකච්ඡාවෙන් පසුව විදේශ කටයුතු ආමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරයේදි වතිකානුව හමුවිමට කිසිදු සුදානමක් නැති බවය.

Screenshot 20210909 063321

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here