ඒ.එස්.පී. අක්තපත්‍ර භාරදෙයි

0
191

පසුගියදා කටාර් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කෙරුණු ඒ.එස්.පී. ලියනගේ මහතා එහි එමීර්වරයා හට අක්තපත්‍ර භාරදී ඇතැයි වාර්තා වේ.

ඔහු විසින් කටාර් රාජ්‍යයේ එමීර්වරයා වන ෂේක් තමීම් බින් අහමඩ් අල් තානී මහතා වෙත මෙලෙස අක්තපත්‍ර භාරදී ඇත්තේ පසුගිය සතියේදී දෝහා අගනුවරදී ය.10857916_1379592989005798_8235511995428308614_n