ඔබේ උත්සව අවස්ථාවන් රසින්,, රස ගන්වන “”  රොලංකා “” කේටරින් 

0
103

 

7405c0333ef3148a69faf54922f55bc7

වයඹ බත් රස මුළු සිරිලකටම කියා දුන් රොලංකා බොජුන් හල දැන් ඔබ වෙනුවෙන් තවත් සුපිරිම සේවාවක් අරඹයි.  ඔබේ හෝ ඔබ පවුලේ සාමාජිකයන්ගේ හෝ විවාහ මංගල උත්සව, ප්‍රිය සම්භාෂණ ඇතුළු ඕනෑම උත්සව අවස්ථාවන් සඳහා ප්‍රණීත රසයෙන් යුත් උසස්තම ආහාරපාන සැපයීමට රොලංකා කේටරින්   දැන් ඔබ වෙනුවෙන්ම සැදී පැහැදී සිටියි.

විවාහ මංගල උත්සව,  උපන්දින හා විවාහ සැමරුම් උත්සව  ඇතුළු ඔබ නිවසේ හෝ  වෙනත් ඕනෑම ස්ථානයක පවත්වන ඕනෑම උත්සවයක් සඳහා රොලංකා කේටරින්  ඔබ කැමති ලෙසට ඔබට රිසි උසස්තම ආහාරපාන ලබා දීමට  සූදානම්ව සිටියි. විශේෂයෙන්ම ඔබට වැය කළ හැකි මුදල් ප්‍රමාණය අනුව ඉතාම පහසු අය කිරීම් යටතේ මෙම සේවාව සලසා දීමට රොලංකා කේටරින් සේවය සැදී පැහැදී සිටියි.
විශේෂයෙන්ම අවමංගල්‍ය උත්සව සඳහා ද එමෙන්ම දානමය පින්කම් සඳහාද ඔබට කැමති ලෙස, ඔබට රිසි , ආහාර පාන පිළියෙල කර දීමට රොලංකා කෙටරින්  දැන් සූදානමි.
දශක ගණනාවක් තිස්සේ ජනතා විශ්වාසය උපරිමයෙන්ම දිනාගත් රොලංකා අවන්හල්වල  සේවය කරනු ලබන අති දක්ෂ සූපවේදීන් අතින්   දේශීය ක්‍රමයට පිළියෙළ වන  රයිස් ඇන්ඩ් කරි මෙන්ම ෆ්‍රයිඩ් රයිස්, නාසිගුරාන්, බිරියානි, සහ ලැම්ප් රයිස් ඇතුළු දේශීය ආහාර ද එලෙසම ඉන්දියානු ,චීන සහ යුරෝපීය වැනි ඔබ කැමැති ඕනෑම ආහාර වට්ටෝරුවක් පිරිසිදුව සහ සෞඛ්‍යාරක්ෂිතව පිළියෙල කර දීමට රොලංකා කේටරින්    සැදී පැහැදී සිටියි.  එලෙසම රොලංකා කේටරින් පිළියෙල කරන ආහාර පාන වට්ටෝරු වලට යොදා ගනු ලබන්නේ දේශීයව සපයා ගන්නා  තත්ත්වයෙන් උසස් හොඳම මස් මාළු එළවළු සහ කුළු බඩු වර්ග නිසාම රොලංකා කේටරින්  සර්විස්  කෑම බීම වල ගුණාත්මක භාවයද  ඉතා ඉහළයි. එලෙසම  රොලංකා කේටරින්  වෙතින් පිළියෙල වන  ආහාර පාන සඳහා කෘතිම වර්ණක හා කෘතිම රස කාරක නොයෙදීම නිසා එම ආහාර පාන වල පිරිසිදු බව සහ සෞඛ්‍යාරක්ෂිත භාවය පිළිබඳව  ද සහතික විය හැක.

74e8dfb1bce6c372aefb72ba77186ee5 340be45acb3a916e46ffe1d5870489cb c4f246020d929ea78a3e7355268e47de

ඒවගේම ප්‍රිය සම්භාෂණ හා එවැනි උත්සව අවස්ථාවන් සඳහා  අවශ්‍ය බයිට්ස් වර්ග  ද රොලංකා කේටරින් සර්විස් වෙතින් දැන් ඔබට පිළියෙල කරගත හැක. චිකන් , සීෆුඩ් සහ පෝර්ක් වලින් පිළියෙල කරන ප්‍රයිඩ්, ස්ටු සහ ඩෙවල් වර්ග ඒ වගේම කඩල ඩෙවල්, බොයිල්ඩ් වෙජිටබල්, එග් ඔම්ලට් සහ කොත්තු රොටි වැනි  බයිට්ස් වර්ග ගණනාවක් රොලංකා කේට්රින් සර්විස් වෙතින් ඔබට කැමති ලෙසට පිළියෙල කර ගත හැක.එලෙසම ඔබේ උත්සවය  රස ගන්වන්නට අවශ්‍ය පෘට් සැලඩ්, කැරමල් පුඩින්,වටලප්පන්, සහ අයිස් ක්‍රීම් ඇතුළු රසම රස ඩෙසර්ට් (අතුරුපස)  වර්ග ගණනාවක්ද ඔබගේ සිතැඟි අනුව රොලංකා කේටරින් සර්විස් හී පලපුරුදු සහ දක්ෂ සූපවේදීන් ලවා පිළියෙල කර ගැනීමට ද දැන් ඔබට හැකියි.

ඔබට, ඔබ සංවිධානය කරන උත්සවය වෙනුවෙන් සාධාරන  මිළ ගනන් සහ අයකිරීමි. යටතේ ඔබේ උත්සවයට අවශ්‍යය සියලුම ආහාර පාන වර්ග  ඇනවුම්  කිරීම සඳහා  වැඩි විස්තර දැනගන්න. රොලංකා කේටරින් සර්විස්  අමතන්න.
.
රොලංකා කේටරින් සර්විස්

දුරකථන අංක.-
077 722 6154
076 478 3283

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here