ඔබේ කුඩා දරුවන්ගේ ඇස් පිළිබඳව සැලකිලිමත් වන්න

0
173

ඔබ සහ ඔබේ පවුලේ අයගේ මෙන්ම  දැනුවත්ව මෙන්ම විශේෂයෙන්ම නොදැනුවත්ව ඇස්වල ආබාධයක් තිබෙන්නට පුළුවන.බොහෝ දෙනෙකුගේ ඇස් අන්ධභාවයට පත්වන්නේ ඔවුන්ගේ නොදැනුවත්කම නිසාය. ඇස්වල ආබාධයක් ඇතත් නැතත් අඩු වශයෙන් වසර 02 කට වරක් වත් ඔබේ සහ ඔබේ පවුලේ අයගේ විශේෂයෙන්ම ඔබේ කුඩා දරුවන්ගේ   ඇස් පරීක්ෂා කර ගැනීම ඉතා සුදුසුය.

ඇස් පරීක්ෂා කිරීම සඳහා  නවීනතම උපාංග වලින් සමන්විත අපගේ නවීනතම දෘෂ්ඨි පරීක්ෂණාගාරයෙන් ඇස් පරීක්ෂා කර ඊට නිසි වෛද්‍ය උපදෙස් සහ නියම ප්‍රමිතියෙන් යුත් ඇස් කන්නාඩි ලබාගන්න

මේ වන විට ඔබ හෝ ඔබේ පවුලේ අයෙකු දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබා ගන්නේ නම් ඇස් කන්නාඩියක් ලබා ගැනීමට පෙර රුධිර පරීක්ෂාවක් කරගන්න. ඒ සඳහා ද අප ආයතනයෙන් පහසුකම් සලසා ඇත.

ඇස් පරීක්ෂා කරගැනීම සහ     වෛද්‍ය උපදෙස් සඳහා , විමසන්න  . ..

බ්‍රිටිෂ් ඔප්ටිකල්ස් ආයතනය
BRITISH  OPTICAL
293 , කෙලින් වීදිය
මීගමුව.

දුරකථන අංක.- 031-7900721

 

.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් නොමැතිව සිවිකාච  පැළඳීමෙන් වළකින්න.