ඔබේ සිහින නිවස තවදුරටත් සිහිනයක් නොවේ  OAK RIDGE නිවාස ව්‍යාපෘතිය දැන් ඔබ සඳහාමයි 

0
139

අති විශිෂ්ට සුපිරි සුඛෝපභෝගී  අසමසම ජීවන රටාවක සුවපහසුව සහ එහි අසිරිය අත් විඳින්න. රෝයල් ඕක් හෝල්ඩින්ස්  ඔබට පිරිනමන, ඔක් රිජ් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියෙන් ඔබේ සිහින නිවස අදම වෙන්කරවා ගන්න.
සුපිරි මීගමුව නගරයට ඉතාම ආසන්නව දෙමන් හන්දිය ලංකා බැංකු ශාඛාව සමීපයේ පිහිටි නිස්කලංක ,මනරම්, පදිංචියට ඉතාමත්ම සුදුසු ඕක්රිජ් රෙසිඩන්සීස්  නිවාස ව්‍යාපෘතියේ ස්ථාපිත නිවාස හෙවත් විලාස් 26 කින් ඔබ කැමතිම නිවස තෝරාගන්න.
ඔබේ සිතඟි අනුව තෝරා ගැනීමට නිවාස මාදිලි  03 ක්
01. සැපායර්-(SAPPHIRE )
වර්ග අඩි- FLOOR AREA 3200 SQFT
නිදන කාමර- BEDROOMS 04
බාර්ත් රූම්ස්- BATHROOMS 03
වාහන නවතා තැබීමට- CAR PORCH 02

02. එමරල්ඩ්-(EMERALD )
වර්ග අඩි- FLOOR AREA 2850 SQFT
නිදන කාමර – BEDROOMS 03
බාර්ත් රූම්ස් BATHROOMS 02
වාහන නවතා තැබීමට – CAR PORCH 02

03. ක්‍රිස්ටල්-( CRYSTAL)
වර්ග අඩි- FLOOR AREA 2700 SQFT
නිදන කාමර – BEDROOMS 03
බාර්ත් රූම්ස් – BATHROOMS 02
වාහන නවතා තැබීමට- CAR PORCH 01

ඕක් රිජ් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ
නිවැසි ඔබ සඳහා. …
ජාත්‍යන්තර මට්ටමේ තවත් පහසුකම් රැසකි .
අංග සම්පූර්ණ ,විවෘත පිහිනුම් තටාකය
(SWIMMING POOL )
නවීනතම ව්‍යායාම උපකරණ වලින් සමන්විත නවීනතම ව්‍යායාම් ශාලාව
(GYMNASIUM )
කුඩා දරුවන් සඳහා, ක්‍රීඩා කිරීමට වෙනමම  ස්ථානයක්
(KIDS PLAY AREA)
පවුලේ අය සමඟ,සහ හිත මිතුරන් සමඟ විවේකීව කාලය ගත කරන්න,සතුටු සාමීචියේ යෙදෙන්න, රැස්වීම් ඇතුළු අනෙකුත් වැදගත් හමුවීම් සඳහා වඩාත් වැඩි ඉඩකඩක් සහිත වෙනමම ස්ථානයක්
(CLUB HOUSE )

දවසේ 24 පැයේම ක්‍රියාත්මක වන සී.සී. ටී.වී.
කැමරා ආරක්ෂණ පද්ධතිය
(CCTV CAMERA)


මෙම නිවාස ව්‍යාපෘතියේ සිට. …

මීගමුව නගරයට විනාඩි  10 යි.

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විනාඩි 10 යි.

කටුනායක -කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි  10 යි

කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයට විනාඩි 10 යි

සුපිරි , ජාත්‍යන්තර සහ ජනප්‍රිය පාසල් ඉතා ආසන්නව

රජයේ සහ පෞද්ගලික අංශයේ සුපිරි වෙළඳසැල්, බැංකු ඇතුළු වෙනත් මූල්‍ය  ආයතන ඉතාම ආසන්නව

ලංගම සහ පෞද්ගලික බස් රථ සේවාව

පදිංචියට ඉතාම නිස්කලංක මනරම් පරිසරය

සුපැහැදිලි අනාගතයකට පලබර ආයෝජනයක්.

ඔබේ සිහින නිවස අදම වෙන් කරවා ගන්න.
මිලියන 37/= සිට ඉහලට

රු.500,000/= ක් ගෙවා  ඔබ කැමතිම නිවස වෙන්කරවා ගන්න

නිවසේ වටිනාකමින් 30% ක් ප්‍රථම වාරිකය වශයෙන් ගෙවා.

ඉතිරිය වසර දෙකක් ඇතුළත, පොලී රහිත වාරික වශයෙන් ගෙවන්න.

ඉක්මන් කරන්න, සුපිරි , අති සුඛෝපභෝගී ජීවන රටාවක , සුවපහසුව අත්විඳින්න එහි සාඩම්බර හිමිකරුවෙකු වන්න.

වැඩි විස්තර දැනගන්න. දැන්ම කතා කරන්න.

0703 830 830 (HOT LINE)

රෝයල් ඕක් හෝල්ඩින්ස්
ROYAL OAK HOLDINGS
අංක .144/3 , හලාවත පාර,
මීගමුව.

දුරකථන අංක-. 031-22385