- ඔබ දන්නවද, කුරුඳු කැබැල්ලක් ලග තබා ගැනීමෙන් ඔබගේ මතක ශක්තිය, මෙන්ම ධාරන ශක්තිය වැඩි කර ගත හැකි බව? මෙය ඔබගෙ පාසැලේදී මෙන්ම කාර්යාලයේදීත් අත් හදා බැලිය හැක.
- ඉතා පිරිසිඳුවට සහ කිසිවකුත් කලවම් නොකර පිලියෙල කරනු ලබන අපගේ කුරුදු කුඩු කිසිඳු පැකලීමකින් තොරව ඔබගේ මුහුනේ පැහැපත් බව වැඩි කර ගැනීමට භාවිතා කල හැක.කුරැඳු කුඩු තේ හැඳි 1 කට පිරිසිඳු මී පැණි (100% පිරිසිඳු මී පැණි අප වෙලඳ සැලින්ම ලබා ගත හැක) මේස හැඳි 3 ක් සමඟ මිශ්‍ර කර මුහුණේ තවරන්න. පැය කීපයක් තබා උණුසුම් වතුරෙන් සෝදා හරින්න.
- කුරුඳු ඔබගේ එදිනෙදා ආහාරයට එක් කර ගැනීමෙන් කොරොස්ටරෝල්, සීනි තත්වයෙන් මෙන්ම හන්ඳි පත් වේඳනා වලටද සහනයක් ලබා ගත හැක.
- කුරුඳු භාවිතයෙන් ඔබගේ බර අඩු කර ගත හැක.
මුත්‍රාශය ආශ්රිත ආසාධිත වලට පිලියමක් ලෙසින්ද කුරුඳු පොතු මෙන්ම කුඩු භාවිතා කල හැක.නිතර දෙවේලේ පීඩා විඳින සෙම ප්‍රතිශ්‍යා තත්වයෙන් මිදීමට කුරුඳු සහ ඉඟුරු භාවිතා කල හැක. මෙම පාණය පහසුවෙන් සාදා ගැනීමට ඉතා පිරිසිඳු කුරුඳු කුඩු මෙන්ම ඉඟුරු කුඩු අපෙන් මිලඳී ගත හැක.මොණිකා ග්‍රයින්ඩින් මිල්ස්
නො 18 /පළමු මහල /ද කෘාස් මාවත/මීගමුව
දු.ක.0312230838
මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ව්‍යාපාරයේ නිශ්පාදන
කරපිංචා කොල හිස්කෙස් වර්ධනයට උපකාරයක්.
බුරියානි මලෙන් ගතහැකි ප්‍රයෝජන ගැන ඔබ දන්නවා ද?
මොණිකා වෙතින් මුළුතැන්ගෙට කළඑලියක්
ගරම් මසාලා
වසර 65 ක් පුරා එකසේ ඔබ දිව පිනවූ මොනිකා කුළු බඩු