ඔරලෝසුව දැන් වැඩ

0
71
watch
ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නැත

මීගමුව නගර මධ්‍යෙය් ඇති ඔරලෝසු කණුවේ වේලාව නැවතී ඇති බව පසුගියදා මිපුර වෙබ් අඩවිය මගින්ද වාර්තා කළෙමු.  ඊට සතියකට පමණ පසු නැවත ඔරලෝසු කණුවේ ඇති ඔරලෝසුවේ වේලාව හරියට ගමන් කරන්නට පටන්ගෙන ඇත. බොහෝ අවස්ථාවල නගරයට ඇදෙන ජනතාව මෙම ඔරලෝසුවෙන් වෙලාව බලන බව කවුරුත් පිළිගන්නා කරුණකි. එබැවින් මෙය පිළිසකර කිරීම ඉතාම ප්‍රශංසනීය කටයුත්තකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here