ඔළු නැති හෙල්මට් ඇති මීගමුවේ දෙමව්පියන් දැන්වත් දරුවන් ගැන හිතයිද ?

0
82

no helmout 4දැනට කාලයක පටන් අප විසින් නිරන්තරයෙන්ම මතුකළ කරුණක් විය.ඒ මීගමුවේ බොහොමයක් දෙමව්පියන් විසින් සිය යතුරුපැදිවලින් රැගෙන යන දරුවන් හට හෙල්මට් නොමැති විමයි.
මෙහි ඇති අවධානම් තත්වය ගැන අප අවස්ථා ගණනාවකදිම මීගමුව පොලිසියේ බලධාරින් දැනුවත් කර ඇත්තෙමු.
එහිදි ඔවුන් කියා සිටියේ මුල් අවස්ථාවලදි ඒ සියළු දෙමව්පියන් මේ ගැන දැනුවත් කරන බවත් පසුව නඩු ගැනිමට කටයුතු කරන බවත්ය.
පසුගිය දිනකදිද මේ ප්‍රශ්ණයේ ඇති අවධානම ගැන අප විසින් මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා දැනුවත් කරන ලද අවස්ථාවේදි ඔහු කියා සිටියේ ඉතා ඉක්මනින් මේ ගැන කටයුතු කිරිමට පියවර ගන්නා බවය.no helmout 2