


අංග සම්පුර්ණ නිවසක් පිළිබදව සිහින දකින ඔබට එ සදහා සහය විමට ROYAL OAK HOLDING ආයතනය අද ( දෙසැ) සිට මිගමුවේ සිය වැඩ අරභා තිබුණි.
ඒ් මිගමුව හලාවත පාරේ නො 144/2 හලාවත පාරේ පිහිටි සිය ආයතනයේ ව්‍යාපාරික කටයුතු අද සිට සුභ මොහොතින් ආරම්භ කරමිනි.
අද පෙරවරුවේ මිගමුවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන්, බැංකු කළමණාකරුවන්, ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් පිරවරාගෙන ඇරඹි චාම් උත්සවයකින් පසු ROYAL OAK HOLDING සිය ව්‍යාපාරික කටයුතු වලට මුලපුරන්නට යෙදුනි.
වසර 50 කට අධික කාලයක් තිස්සේ සුප්‍රකට නමක් දිනා සිටින තෝරා ටුබැකෝ සමාගමේ අනුබද්ධිත ආයතනයක් ලෙස ROYAL OAK HOLDING පුද්ගලික සමාගම ජනතාවගේ නිවාස සහ දේපල වෙළදාම මුලිකව කටයුතු කිරිමට නියමිතය.









