ඕස්ට්‍රේලියාව එපා කියයි ?

0
177

aus2ඵසුගිය දිනක මීගමුව ප්‍රදේශයේ  පාසැල් අවට මෙන්ම ප්‍රධාන බස්නැවතුම් පොල අසලද පොස්ටර මගින් අත්පත්‍රිකා මගින්ද ඔස්ට්‍රේලියාවට හොරෙන් නොයන  ලෙසත් එහි ස්ථිර පදිංචි විය නොහැකිබව මහ ජනයා රජය මගින් දැනුවත් කිරිම සිදුවිය  මෙය කාලයට උචිත ක්‍රියාවකි
රටේ ජිවන වියදම ඉහල යැමත් තම දුවා දරුවන්හට අධ්‍යාපනයක් සෞභාග්‍ය ජිවිතයක්  ලබාදෙන්නට පෙරුම් පුරන ඉඩම් කනකරදැ උකස් කර මිනිස් ජාවාරම් කරුවන්ගේ මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට හොරෙන් සංක්‍රමනය වීම දිර්ඝ කලක් පටන් සිදුවෙමින් පවති සමහර විට දේශපාලන හෝ ජන වාර්ගික ආගමික ප්‍රශ්න මුල්කරගෙනද සරණාගතයන් ලෙස එම රටෙ යැමත් පසුව ස්ථිර පදිංචියට අනුමැතිය ලබාගැනිමයි
මෙම ජිවිත අවදානම් බොට්ටු ගමනෙදි යාත්‍රා අනතුරු විම පෙරලිම  එම රටෙ මුහුදු තිරය පසුකර බෝට්ටුව  විනාශ කර ගොඩට පිහිනිම සහ එම අවස්තාවන් හිදි බොහෝ දෙනෙක් මියයාම පසුගිය කාලය තුල වාර්තාවිය .

සටහන සහ ඡායාරුප   සුජාඉල් මුනිර්      10-10-2013