ඕස්ට්‍රේලියාවට බය ආණ්ඩුවේ දෙබඩි පිළිවෙත නිසා අසරණයෝ තවමත් හිරගෙවල්වල..

0
301

නීති විරෝධි ලෙසින් ඕස්ට්‍රේලියාවට යාමට ගොස් අත්අඩංගුවට පත්ව දැනට සිරගෙවල්වල සිටින බහුතරයක් දෙනා මුහුණු පා සිටින එක් ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ අධිකරණය විසින් නියම කරන්නට යෙදි ඇති අැප කොන්ෙද්සින්ය.
ඒවාට අනුව ලක්ෂ 10 ක් වටිනා ඔප්පුවක්,රු ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 5 ක ශරිර ඇප ආදි වශයෙන් වේ.
මේ නිසා ඇප ලැබුන අය පවා තවමත් මීගමුව බන්ධනාගාරයට වි සිටින්නේ මේ ඇප කොන්දේසි සපුරා ගැනිමට නොහැකි නිසාවෙනි.
මේ අතර කෙසේ හෝ ඕස්ට්‍රෙලියාවට පැනගත් සංක්‍රමණිකයන්ව යළිත් රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් යානා ඔස්සේ මෙරටට අාපසු හරවා එවිමේදි ඔවුන්ට ඉතා සරල ඇප කොන්ෙදසින්ය.
එනම් රු ලක්ෂ 5 ක ශරිර අැපයක් මත පමණක් ඇප ලැබිමට ඔවුන් වාසනාවන්ත වි ඇත.
ආණ්ඩුවේ මේ දෙබිඩි පිළිවෙත තුල ුඇත්තේ ඕස්ට්‍රේලියානු රජයේ උවමනාව වෙනුවෙන් පෙනි සිටිමින් තමන්ගේ ජනයා දංෙගඩියට යැවිමයි.
සරල ඇප කොන්දේසි ඕස්ට්‍රේලියාවේ සිට පැමිණෙන අය වෙත ඉදිරිපත් නොකරන්නේ නම් ඒ අයව මෙරට ගෙන්වා ගැනිමට අපහසු වනු ඇත. එමෙන්ම දරුණු ඇප කොන්ෙද්සි මෙරට බන්ධනාගාරවල සිටින අයට පනවා සිටින්නේ ඕස්ට්‍රේලියාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින අය අධෛර්ය කිරිමටය.
මේ සියළු දේ කරන්නේ ඕස්ට්‍රේලියාව සතුටු කිරිමට හැර අන් කවරක් නිසාද??