ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන ශ්‍රී ලාංකික සරණාගතයින් රැගත් බෝට්ටුවක් ඉන්දියන් සාගරයේ දී අත්අඩංගුවට

0
314

ramesh_ware_t_boatඕස්ට්‍රේලියාව බලා පිටත්ව යන ශ්‍රී ලාංකික සරණාගතයින් රැගත් බෝට්ටුවක් ඉන්දියන් සාගරයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තාවේ.

The Australian පුවත්පත මේ පිළිබඳව වාර්තා කොට ඇති අතර එහි පලව ඇති චපරිදි මෙම යාත්‍රාවේ පුද්ගලයින් 20 දෙනෙකු පමණ සිටි ඇත. එය ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් මෙමගැන ගෙවීගිය සති අන්තයේදී ඉන්දියන් සාගරයේදී අල්වාගෙන තිබේ.

වාර්තාවන පරිදි මෙම යාත්‍රාවේ සිටි පිරිස නැවතත් කොළඹ බලා රැගෙන යාමට පෙර පරීක්ෂණ කටයුතු සඳහා Christmas දූපතට ගෙන යාමට නියමිතව තිබිණ.

Sbs.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here