ඕ.ටී. සහ පඩිය වේලාවට ගන්න අජිත්ට පාරේ ලයිට් ටික නිවන්න අමතක වෙන්නේ ඇයි ?

0
69

වැල්ලවිදිය ප්‍රදේශයේ පාරේ විදුලි පහන් නිසි වේලාවට නිවා නොදැමිම සම්බන්ධයෙන් ඒ වගකිම භාරව ක්‍රියාත්මක වන අජිත් පිරිස් නැමැත්තාට එරෙහිව ජනතාව දොස් තියන්නට පටන්ගෙන තිබේ.
වාර්ථා වන අන්දමට අතිකාල පවා නිසි වේලාවට ලබාගන්නා මේ තැනැත්තා විසින් මෙසේ විදුලි පහන් නිවා දැමිම සිදුනොකිරිම හේතුවෙන් මීගමුව මහනගර සභාවට එහි පාඩුව දරන්නට සිදුව තිබේ.
මේ පිළිබදව වැල්ලවිදිය ප්‍රදේශයේ මහජන නියෝජිතයන් පවා අජිත් පිරිස් නැමැත්තා හට දන්වා සිටියද ඔහුගේ චර්යාවේ කිසිදු වෙනසක් සිදුව නොමැත.light issue 1