කෙසේ වෙතත් මේ තත්වය හමුවේ කේන්තියට පත් රොයිස් පාර්ශවයේ අය විසින් කියා තිබුනේ කට්අටුට් එක ගහන්නට ඉඩනොදෙන්නේ නම් කෝචිචි පාරද වසා දමා අවට පවුල් පිටින් පැමිණ විරෝධය පළකරන බවය.කෙසේ වෙතත් මේ තත්වයේ බරපතලකම ගැන ඉතා හොදින්ම තේරුම් ගත් කාවින්ද ජයවර්ධන පසුව අදාල පිරිස් කැදවා කැමති විදියට කට්අටුට් එක සවිකරගන්නට යැයි කියා ඇත.