කට්ටුවේ මිනිමැරුමට ආණ්ඩුවේ දේශපාලකයෙක් සම්බන්ධයි ….???

0
90

(Kattuwa)

කට්ටුව ප්‍ර‍ෙද්ශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් අසල අැතිව  තිබුණ ගැටුමකදි එම ස්ථානයට පැමිණ සිටි එකි ගණිකා මඩමේ අයිතකරුෙගේ සහෝදරයෙක් .අද රාත්‍රියේ මෙසේ ඝාතනයට ලක්ව ඇත.

වාර්ථාවන අන්දම 10 දෙනෙකුගෙන් සමන්විත  මෙම පිරිසට නායකත්ය ලබාදි තිබුනේ යැයි මේවන විට චෝදනා ලැබ සිටින්නේ පසුගිය සමයේ ආණ්ඩු පක්ෂයට එක්වු මීගමුව නාගරික මන්ත්‍රිවරයෙකි.ඝාතනට ලක්වු පුද්ගලයා වෙත එල්ලකර තිබු කඩුපහර හේතුවෙන් අධික ලෙස ලේ වහනය විමෙන් මරණයට පත්ව ඇති බව වාර්ථාවේ.