කටානට තවත් ඇමතිධුරයක් ?

0
50

lalaith wanigaකාලයක සිට කටාන ආසනය ඇමතිවරයෙකුගේ රැකවරණයෙන් බැහැරව තිබු ආසනයකි.
ප්‍රබල ඇමතිවරයෙකු වු ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ වියෝගයෙන් පසු පාක්ෂිකයෝ විවිධ අවස්ථාවල ඉල්ලිම් සිදුකර තිබුණද රාජපක්ෂවරුන් විසින් ඊට ඉඩක් දුන්නේ නැත.
දැන් ඒ යුගය හමාරය.
දැන් කටානටත් ඇමති වරම් ලැබි ඇති ගානය.
ඒ හෙට දිනයේ ලැබිමට නියමිතව ඇති නව ඇමතිධුරයක් නිසාවෙනි.
කලක් තිස්සේ ඉල්ලා සිටියද රාජපක්ෂවරුන්ගෙන් නොලැබුන ඇමතිධුරයකින් හෙට පිදුම් ලැබිමට ලලිත් වනිගරත්ත පළාත් සභා මන්ත්‍රිවරයා සුදුස්සෙකුව ඇතැයි දැනගන්නට තිබේ.