කටානේ නාගරික මන්ත්‍රිලාට නිමල් ලංසාගෙන් මිගමුවේ සුපිරි හෝටලයක සාදයක් ! !

0
87

nimal Lපාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා ඊයේ රාත්‍රියේ මිගමුවේ ජෙට් වින්ග් හෝටලයේ සුපිරි සාදයක් පවත්වා තිබේ. ඒ සදහා ඇරයුම් ලැබ තිබුනේ කටානේ නාගරික මන්ත්‍රිවරුන් හටය.
මැතිවරණයක් පිළිබදව කථා බහක් මතුව ඇති මොහොතක කටානේ පොහොට්ටු නාගරික මන්ත්‍රිලාව සුපිරි සාදයකට කැදවා ඇත්තේ නිමල් ලංසාගේ අනාගත මැතිවරණ දේශපාලන සැලැස්මේ කොටසක් ලෙසින් විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here