කටාන එ.ජා.ප සංවිධායිකවරියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

0
53

2011 දෙසැම්බර් 19 වන දින එජාප සිරිකොත කාර්යාලයේ පැවැති පක්ෂයේ නායකයන්ගේ පත් කරගැනිමේ නිලවරණ දිනයේ කලහකාරි ලෙසින් හැසිරිමේ චෝදනා මත නිතිඥ රෝස් ප්‍රනාන්දු මෙනවියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇතැයි වාර්ථා වේ.මේ සම්බන්ධයෙන් කටාන ප්‍රාදේශිය සභාවේ හිටපු විපක්ෂ නායක සනි මහතා පවසා සිටියේ තමන්ගේ සංවිධායකවරියගේ සංවිධායකධුරයද අහෝසි කර ඇති බවය.

සජිත් පිළේ ප්‍රධාන ක්‍රියාකාරිණයක් වු රෝස් ප්‍රනාන්දු මෙනවිය පසුගිය දිනක සජිත් පිළේ ප්‍රබලයන් කැදවා තම ආසනයේ ප්‍රධාන රැස්විමක්ද පවත්වා තිබුණි.