මෙහි මුලික අරමුණ වි ඇත්තේ අදාල ගනුදෙනුවෙන් ගාණක් තම මැර කල්ලිය වෙත ලබාගැනිමය.
පක්ෂ දෙකටම සමබන්ධ කොටස් මේ කප්පම් මෙහෙයුමේ නිරත අතර මේ ගැන කටාන ආසනයේ දේශපාලන බලධාරිණියන් දෙදෙනාද හොදාකාරවම දන්නා බව අද ප්‍රසිද්ධ රහසකි.
තතු මෙසේ තිබියදි කටාන ප්‍රාදේශිය සභාවේ තනතුරු අහෝසිවි ගිය මන්ත්‍රිවරයෙකු මේ එක් ව්‍යාපාරිකයෙකුට පවසා තිබුණෙ ග්‍රාමසේවක කාර්යාලයක් ඉදිකිරිම සදහා අදාල ඉඩමෙන් කොටසක් ඔහු වෙත ලබාදිය යුතු බවය.
එමෙන්ම ඉන් නොනැවති ප්‍රාදේශිය සභාවේ නිලධාරින්ටද දන්වා ඇත්තේ එසේ නොකරන්නේ නම් අදාල ඉඩමද ලබාදිය යුතු නිතිමය අවසරයන් පමා කරන ලෙසය.මේ මන්ත්‍රිවරයා සන්ධානට සම්බන්ධ අයෙකු බවද කියැවේ.