අප කළ විමසුමකදි එහි සභාපති ගවේෂ මහතා කියා සිටියේ අද (29) දින කටුවපිටිය .මඩවල.මාදූව.හීනටියන.සීදූව නගරසබා බලප්රදේශයේ ආවරනය කිරීමට නියමිත බවය.මෙම සේවාව ඔස්සේ එළවළු මෙන්ම වියලි ආහාර මලුද සහන මිළකට ලබාදිමට පියවර ගෙන තිබේ.