කටුකුරුන්දේ ඇත්ත සිද්ධිය වාර්ථා නොකළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්න?

0
53

lankadeepa 3කටුකුරුන්දේ මේ රටේ ආගමික සහජිවනයට විරුද්ධව සිදුවු  නොහොබිනා ඇත්ත ක්‍රියාව ගැන ලියණු වෙනුවට මෙරට ප්‍රධාන ධාරවේ මාධ්‍ය බෙහොමයක් කථා කර තිබුනේ වෙනත් කතන්ර ගැනය.නිදසුනක් ලෙසින් සලකා බලන්නේ නම් ලංකාදිප වෙබ් අඩවිය මෙම සිදුවිම වාර්ථා කරනු ලබන්නේ කිසියම් ගැටුමක් හේතුවෙන් පොලිස් නිළධාරින් පිරිසකට තුවල සිදුව ඇති බවය.
මේ තමයි ලංකාවේ මාධ්‍ය ස්වාධිනතාවයේ පට්ටම ඇත්ත