කටුනායකටත් තද වැසි!පාරවල් යටවෙයි !

0
75

FB_IMG_1543408751186FB_IMG_1543408745076ඇද හැලෙන මහවැසි නිසා කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පාරවල් සියල්ලම පාහේ යටවි ඇතැයි වාර්තාවේ.නිදහස් වෙළද කලාපයේ වැඩමුර නිමාවන වේලාව අාසන්නයේ ඇද හැලුන මේ මහ වැසි හේතුවෙන් එහි සේවක සේවිකාවන්ද සිය නවාතැන් වලට යාමේදි අපහසුතා රැසකට මුහුණ දි සිටි.FB_IMG_1543408733183