කටුනායකටත් මොණරු ඇවිත් !

0
356

pecokඅතිශය නාගරිකකරණයට ලක්ව ඇති කටුනායකටත්   මේ දිනවල මොණරුන්  කිපදෙනෙකු පැමිණ තිබේ.
උන් කෑම සොයමින් ගෙවල් අසල රැදි සිටිති.
උස් තැන්වල සිට බිමට බැස කෑම සොයමින් ඔබ මොබ සරති.
පසුගිය දින කිපය පුරාම කටුනායක  එකම ප්‍රදේශයකට මේ මොණරුන් පැමිණෙමින් සිටිතැයි ප්‍රදේශවාසි හු පවසති.