කටුනායක අවට අළුතින් ඉදිවන අවන්හල් කලපු මායිමත් අක්‍රමණය කරලා ?

0
85
dav

dav

කටුනායක ප්‍රදේශය තුල මෑතක ඉදි කර තිබෙන අවහන් හල් කිපයක්ම කලපුවේ මායිමද ආක්‍රමණය කොට ඇති බැව් වාර්ථා වේ.
ධනවත් ව්‍යාපාරිකයන් පිරිසක් විසින් මෙසේ ඉදිකරන්නට යෙදි ඇති ඇතැම් අවන්හල් වල අවසන් කොන්ක්‍රිට් බිත්තිය ඇත්තේ කලපුවේ ජලතිරය තුලය.
මේ සම්බන්ධයෙන් අදාල බලධාරින් මේවා ගැන සොයා නොබලන්නේද ?
නැතිනම් සොයාබලා අදාල ගතමන්ට් එක රැගෙන මාරුවි ගොසින්ද ?
කෙසේ වෙතත් ඉදිරියේදි කලපුවෙන් යැපුන ධීවරයන් හට බරපතල අර්බුදයකට මුහුණ දිමට සිදුවනු ඇත.