කටුනායක කම්කරු ස්ත්‍රින්ට RED වෙතින් අත හිත…

0
410

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකින් තෝරා ගත් ගම්මාන පහක දරිද්‍රතාවයෙන් පෙළෙන සහ වැන්දඹු තනි මව්වරුන් ඇතුළු කාන්තාවන් හැත්තෑපස් දෙනෙකු තෝරාගෙන ඔවුන්ට ආර්ථික ශක්තියක් වෙමින් ඔවුන් බලගැන්වීම උදෙසා සහ ඔවුනොවුන් අතර සාමය සංහිඳියාව ඇති කිරීම සාමූහිකත්වය තුළින් දුප්පත්කම ජයගැනීම සඳහා ඔවුන් බලගැන්වීමේ අරමුණ පෙරදැරිව මානව සංවර්ධනය උදෙසා විප්ලවීය පැවැත්ම (RED) සහ මහනුවර සමාජ සංවර්ධන ආයතනය (ISD) ඔවුන්ට වියළි ආහාර සළාක බෙදා දීම සහ ඔවුන්ගේ තිරසාර සංවර්ධන පැවැත්මක් සඳහා බීජ සහ කෘෂි උපකරණ බෙදා දීම(RED) ආයතන පරිශ්‍රයේදී සිදු කරන ලදී.

wp 1688960858031
wp 1688960968214
wp 1688960927249

මෙම අවස්ථාවට ගම්මාන වල කාන්තාවන් මෙන්ම නිදහස් වෙළෙඳ කලාප සාමාජිකයින් ද, රාජ්‍ය නිලධාරීන් ද ඇතුළුව විශාල පිරිසක් සහභාගී විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here