කටුනායක ගුවන් තොට අගොස්තු 01 වෙනිදා යළි විවෘත කෙරේ .!

0
165

airport-123_0අගෝස්තු මස 01 වනදා හෝ ඊට පෙර දිනයක දී සංචාරකයින් සඳහා යලි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබේ.
ඔහු මෙම අදහස පළකර තිබුනේ  වත්තල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි .

ගුවන්තොටුපොල සංචාරකයින්ට විවෘත කිරීමට පෙර මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් විදේශවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා එහිදි ප්‍රකාශ කොට තිබේ.