කටුනායක විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

1
97

අද උදෑසන සිට මීගමු කොළඹ මාර්ගය අවහිර කරගනිමින් කටුනායක ගුවන්තොටුපල මංසන්දියේ පැවති නිදහස් වෙළඳ කලාප කම්කරු උද්ඝෝෂණයට සවස් යාමය වන විට මැදිහත්වු කැරලි මර්ධන පොලිසිය ප්‍රහාරයක් එල්ල කර තිබේ.මෙයට ප්‍රතිප්‍රතිප්‍රහාර එල්ල කරමින් විරෝධතාකරුවෝද අතට අසුවු දේවල් වලින් පොලිසියට පෙරලා පහර දි තිබුනි.මේ නිසා දෙපාර්ශයයේම පිරිස් තුවාල ලබා ඇතැයි වාර්ථාවේ.පොලිස් ප්‍රහාර හමුවේ පසුබැස ගිය විරෝධතාකරුවන් පසුව නිදහස් වෙළඳ කලාප දුම්රිය නැවතුම්පල අසල දි දුම්රිය ධාවනයට බාධාකරමින් සිය විරෝධතාවය දියත් කරන්නට යෙදුනද පසුව එයට මැදිහත් වු පොලිසිට සහ හමුදාව විරෝධතා කරුවන් විසුරුවාහැර තිබේ.

1 COMMENT

  1. This just like a storm in a tea cup.
    I do not think big change with this. Meepura is day dreaming

Comments are closed.