මෙම ආධාර පිරිනැමිමේ වැඩපිළිවෙල එංගන්තයේ වේල්සයේ කාඩිප් ශ්‍රීලංකා එකමුතුව නම් සංවිධානය විසින් සිදුකර තිබුණි
මේ සදහා දායකත්වය දී ඇත්තේ වේල්සයේ කවුන්සලර් වරයෙකු වූ අලි අහමඩ් නම් බංගලිදේශ් ජාතිකයෙකු වන අතර ඉදිරියේදීද මෙවැනි විපත් වලදී ආධාර ලබාදීමට තමන් සූදානම් බව ඔහු තවදුරටත් පවසා ඇති බව වාර්ථා වේ..
කටුවපිටිය දේවස්ථානයේ ලබාදුන් මුදල් වලින් කොටසක් එහි පියතුමාට ලබාදුන් අතර තවත් රු. 30,000/ ක මුදලක් පීඩාවට පත්වූ පවුලකට ලබාදෙන ලදී .