කටුවාපිටියේදි අත්අඩංගුවට ගත් ගංජා බෙදාහරින්නා කාගේ ගෝලයෙක්ද?

0
155

kerala ganjaමීගමුව දිනෙන් දින කේරල ගංජා වෙනුවෙන් ප්‍රසිද්ධයක් උසුලනු ලබයි.මීගමුවේ වෙරළින් ගොඩබාන කේරල ගංජා සුපිරි වාහන වලින් මෙන්ම යතුරු පැදිවලින්ද බෙදා හරිනු ලබයි.
පසුගිය දිනක මේ එක් යතුරු පැදි කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්වුයේ කටුවාපිටිය ප්‍රදේශයේදිය.
මේ යතුරු පැදිකරු මීගමුවේ පුරා කේරල ගංජා බෙදාහැරෙන දැවැන්ත ජාලයක එක් නියෝජිතයෙක් පමණක්ද ? ඔහුගේ ස්වාමියා කව්ද ?