කඩ කඩන්න ආපු නගර සභාව පච වි ආපසු යයි…

0
240
IMG 20210728 114922
bsh
IMG 20210728 115131

මහනගර සභාවට කිසිදු නීතිමය අයිතියක් නැතුව මිගමුව කාමච්චෝඩේ ප්‍රදේශයේ වසර 46 ක කාලයක් මිරිස් මෝලක් පවත්නාගෙන ගිය කඩයක් කැඩිම සදහා බැකෝ යන්ත්‍රද සමගින් පැමිණ සිටි තාක්ෂණික නිලධාරිණි යමුනා ඇතුලු පිරිස පච වි ආපසු හැරි ගොස් තිබේ.

මෙම කඩය ,එහි කුලියට සිටින පිරිස ඉවත් කරදිමට එජාප නාගරික මන්ත්‍රීවරයෙකු කොන්ත්‍රාත්තුවක් රැගෙන ඇතැයි චෝදනාවක් එල්ලවි ඇති අතර එය ලක්ෂ ගානක ගණුදෙනුවක් බවද කියැවේ.කප්පම් අල්ලස් වලට කප් ගසා ඇති නගරාධිපති ඇතුලු කුප්‍රකට නිලිධාරින් මෙදා ගමන හත්පලේම ගාගෙන ඇතැයි මිපුර අමතා කථාකළ මිගමුවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here