කඩොල් කැලේ ක්‍රිඩාංගනය වනසන ප්‍රසංග වසංගතය දිගටම ?

0
160

මීගමුවේ මළල ක්‍රිඩා සදහා අවශ්‍ය අවම ප්‍රමිතියක් හරි තියෙන ක්‍රිඩා පිට්ටනියකට තියෙන්නේ කඩොල් කැලේ සරත් ගුණරත්න ක්‍රිඩාංගනය විතරයි .
|
ඒ විතරක් නෙමෙයි මිගමුවේ ක්‍රිඩා ලෝලින්ගේ හදබැදි ප්‍රධාන ක්‍රිඩාව වු පාපන්දු ක්‍රිඩාවන් සදහාද දැනට ප්‍රයෝජනයට ගත හැකි මහනගර සභාව සතු එකම තැන වන්නේ ද කඩොල් කැලේ සරත් ගුණරත්න ක්‍රිඩාංගනයයි .

තතු එසේව තිබියදි දිගින් දිගටම මෙම ක්‍රිඩා පිටිය සංගිත සංදර්ශන හා කානිවල් සදහා ලබාදිම හේතුවෙන් මේ වන විටත් බරපතල හානි රැසක් සිදුව තිබේ.
මෙයට දිය හැකි ආසන්නතම උදාහරණය වුයේ මිට මාස දෙකකට පමණ ඉහතදි පැවති හමුදා කානිවල් එකකි.wp 17299990048462590254592273463508wp 17299990049783100238896395380658
ඉන් ක්‍රිඩාංගනය බරපතල හානි සිදුවි තිබුණ. එපමණක් නොව කැලි කසල මෙන්ම බිඳුනු බෝතලද් සහිත කුණු ඉවත් කිරිමට මසයක් යන තුරුත් කලින් පැවැති කොමසාරිස් පාලනය කටයුතු කර තිබුනේ නැත
wp 17299991302652562255176473326850
එය පවා සිදුවුයේ ජාතික ජනබලවේගයේ මිගමුවේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වු සංගිත් පෙරේරාගේ මැදිහත්විම නිසාය.
හිටපු නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා විසින් සිදුකළ නිරික්ෂණ චාරිකාවකදි එහි ක්‍රිඩාකරමින් සිටි තරණ දරුවන් ඉල්ලා තිබුනේ මෙම ක්‍රිඩා පිටිය තවදුරටත් විනාශ වන්නට ඉඩ නොදි රැකගැනිමට පියවර ගන්නා ලෙසය

දැන් සා.මරියා විදුහලේ පිහිනුම් තටාකය ඇතුළු තවත් දැ සදහා අධාර සංගිත ප්‍රසංගයක් ලබන දෙසැම්බර් මුලදි පැවැත්විමට කටයුතු සුදානම් වි පවති.

දැන් මේ ක්‍රිඩාංගනයේ විනාශය නතර කිරිමට ජාතික ජනබලවේගයේ ජන නියමුවන් කටයුතු කරන්නේ කෙසේදැයි මහත් ඕනැකමින් යුතුව  මිගමුවේ ජනයා බලා සිටිති

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here