කඩොල් කැලේ ජනතාවගෙන් පලිගන්න ලංසා වැඩනැවැත්තු පාර ගැන මතකද … ??

0
230

Kkkel rd issueඇමති ලංසා පාරවල් හදන්නට දෙයියාය.සමරහක් පාරවල් කැඩිල නැතුව තියෙන කොටත් ආයෙත් කාපට් දානවා.
ඒ තරම් ඒ පාරවල් වල මිනිස්සුන්ට ආදරෙයි.
මේ ආදරේ තවත් වැඩිවෙන්නේ ඡන්දෙ කාලෙට .
කොහොම උනත් වැලේ වැල් නැතුව හිටපු සමන්තලා බොරළු සමන්තලා වෙන්නේත් ග්‍රැන්ඩිසා හෝටලය වැනි හෝටල් වල අයිතිකරුවන් වෙන්නේතු ලංසාට තිබුණු මේ ඉවරයක් නොවන පාරවල් ප්‍රේමය නිසාමය.

ඒත් මීගමුව කඩොල් කැලේ ජනතාවට මේ දිනවල2014 සැප්තැම්බර් මාසේ  අතවිඳින්න වෙලා තිබුනේ  පුදුම කරදරේකට.
ඇයි ඇමති ලංසා පහුගිය පළාත් සභා මැතිවරණයට සතියක් තියෙන කොට කඩි මුඩියේ පුංචි ගල් කැට එහෙම බාලා පාර හදන වැඩේට බැස්ස.හැබැයි එයා හිතපු විදියට කඩොල් කැලෙන් එයාට ඡන්ද ලැබුනේ නැ.මේ හින්ද උරන වෙච්ච ඇමති ලංසා මොකද කලේ.පාර හදන එක එහෙම පිටින්ම නැවැත්තුවා.මේ හින්ද මිනිස්සු අපා දුක්වින්ද . පාරේ යන්න බැ දුවිලි. ළමයි වයසක අය ලෙඩ වෙලා.ඇදුම රෝගේ තිබුන අය නිතර නිතර ලෙඩවුණා.
රමේශ් ඇුතුළු කඩොල් කැලේ සෙනගට මේව මතකද මන්ද ???
ඒත් මේ පාර කවද හදයිද කියල මිනිස්සු බලන් ඉන්නම බැරි තැන ඒ කාලේ පෝස්ටර් එහෙමත් ගහල තිබුන.
එහෙම කඩොල් කැලෙන් පලිගත්තු ලංස ලගදි කඩොල් කැලේට ඇවිත් අහනවලු රොයිස්ල කඩොල් කැලේට මොනවද කරල තියෙන්නේ කියල .
නිමල් ලංස හිතන් ඉන්නේ ලංසා වගේ මාරුවෙන් හිත් තියෙන මිනිස්සු කියල කඩොල් කැලෙත් ඉන්නේ කියල..
ඒයාලට හොදට මතකයි ලංසා එයාලගෙන් විතරක් නෙමයේ පොඩි දරුවන්ගෙනුත් පලිගත්ත කියල..