කඩ කඩලා මුස්ලිම් මිනිස්සු මරපු දේශප්‍රේමීන් ගැන සහෝදර චාල්ස් හෙළිකරයි !

0
227

වාල්ස්https://www.facebook.com/149480499091005/posts/406637453375307/කඳුළ කියන්නේ අද ගීය පෙරටු කොට සමාජ යථාව හෙළිදරව් කරන ප්‍රබල වැඩසටහනක්.
ඒක මෙහෙය වන්නේ සහෝදර චාල්ස්.
හැමෝම ඉස්සර කෙලින් කථාකරන්න කොන්දක් තියෙන හැබෑ මනුස්සයෙක්.
පසුගිය දවසක එයා බරපතල හෙළිදරව්වක් කරනවා. ඒ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ සිංහල අන්තවාදි දේශප්‍රේමි අමන රැළ කොහොමද මුස්ලිම් කඩවලට ගහලා මිනිස්සු මැරුවේ කියල.
එක මුස්ලිම් ව්‍යාපාරිකයෙකුව අල්ලල කඩුවලින් එයාගෙ දරුවෝ ඉස්සරහම කපල මරල කන් වලට ටිනර් වක් කරලා තිබුණ. පසුගිය දවසක තිබුන කඳුළ ප්‍රසංගයකදි මේ කතාව සාක්ෂි ඇතිවම හෙළිදරව් කළේ ඒ මුස්ලිම් දරුවෝ හතර දෙනාවත් වේදිකාවේ තියාගෙන . ඒ මුස්ලිම් ව්‍යාපාරිකයා ඒ අමන රැළ මරපු විදිය බොරුයි කියල කියනව නම්  එයාට අභියෝග කරන්න කියලත් සහෝදර චාල්ස් කිව්වා.
ඒ තිරිසන් අමන කම් වලට ඇගිල්ල දිග්වුණු හැමෝම පොහොට්ටුවේ නරුමයෝ . එක්කෙනෙක් අමු ජාතිවාදියෙක් වෙච්ච මධුමාධව ,තවත් කෙනෙක් රටපැනල හිටියත් පස්සේ  පොලිසියට භාරවුණා . එයා නාත්තන්ඩියේ පොහොට්ටු ප්‍රාදේශිය සභාවේ ලොක්කෙක්.
මේ බහුතරයක් තිරිසන්නු පොහොට්ටුවේ අය . එයාල තමයි ඒ සියළු ම්ලේචඡ කම් මෙහෙයෙව්වේ. මිගමුවෙත් නිවාස 64 කට ආලාභ හානි සිදුකළා. ඒක පිටිපස්සේ හිටුප අය ගැන ගැනත් ඒවා මෙහෙවපු අය ගැනත් දැන් තොරතරු සියල්ල හෙළිවෙලා හමාරයි.