කඩ 25 කට පොරොන්දු වි 50 කින් සල්ලි අරන් .නගරාධිපති ට චෝදනා?

0
170
නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත.

paris game

paris game 3
නගරාධිපති විසින් නිෙයා්ග කර ඇත්තේ මේ වෙළදුන් 48 දෙනාගෙන් මුදල් ගන්නා ලෙසය.

night b
නගරාධිපති තාවකාලික යැයි කියු මේ කඩ දැන් වායුසමනයද කර ඇත.

මීගමුවේ දුම්රිය පල අසල නාගරික සාප්පු සංකිර්ණටය යාබද ඉඩම නගරා සභාව විසින් මාස 6 කට කුලියට ගෙන තිබුනේ ලංකා බැංකුව අවට පදික වේදිකාවේ වෙළදාමේ යෙදුන වෙළදුන් 25 දෙනෙකුට තාවකාලිකව සිය වෙළදාම් කටයුතු කරගෙන යාම සදහාය.

මේ සදහා නගර සභාව විසින් කොන්දේසි ගණනාවකට යටත්ව තිබුණි.
ඉන් ප්‍රධාන ඒවා වුයේ කිසිදු ස්ථිර ඉදිකිරිමක් නොකරන බවය.එමෙන්ම එහි තාවකාලික කඩ ඉදි කරනු ලබන්නේ වෙළදුන් 25 දෙනෙකුට පමණක් බවය.
නගරාධිපතිගේ පොරොන්දුව  එසේ වුවත් මෙහි ඉදිවි ඇත්තේ තාවකාලික කඩ නම් නොවේ . ස්ථිර කඩ ඉදිනොකරන්නේ යැයි කි නගරාධිපතිගේ අනුමැතියෙන් දැන් විදුලිය පවා ලබාගෙන ඇතැම් කඩ වායු සමිකරණයද කර ඇත.
එමෙන්ම කඩ 25 ක් වෙනුවට නගරාධිපතිගේ අත්සනින් යුතුව කඩ 48 ක වෙළදුන්ගෙන් මුදල් අයකරගන්නා ලෙසින් අත්සන් තබා ඇත.
මේ කඩවලින් අයකරගතු යුතු මුදල් ප්‍රමාණයක් ගැන කිසිදු සදහනක් නැත. එම නිසා මේවායේ ගණන් හිලව් දන්නේ නගරාධිපති සහ මේ කඩගණුදෙනුවේ ප්‍රධානියා වු ආණ්ඩු පක්ෂ මන්ත්‍රි පරිස් පමණි.
සියළු පොරොන්දු කඩ කරමින් හිතුමතේ මෙවන් මෙහෙයුම් ජනතා නියෝජිතයන් විසින් කරන්නේ නම් ඒවා ගසා කෑම් නොවන්නේද ????

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here