රාගම, ජා-ඇල, කඳාන මීගමුව යන කතෝලිකයන් බහුලව වෙසෙන ප්‍රදේශවල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව විෂය භාර අමාත්‍ය රවුෆ් හකීම් පවසා තිබුනේ මේ වන විට අරලියගහ මන්දිරයේ කැබිනට් මණ්ඩලය විසින් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.
සිය නිලධාරීන් කැඳවා විශේෂ දැනුවත් කිරීමක් කර ඇති අතර සියලුම ප්‍රදේශවලට ආරක්ෂිතව ජලය බෙදාහරින ක්‍රමවේදයක් සකස් කර ඇති අතර ඒ අනුව සාමාන්‍ය පරිදි ජලය බෙදාහැරෙන බව ඇමතිවරයා මෙහිදි තවත් දුරටත් අවධාරණය කර තිබේ.
.