කතෝලික පල්ලියෙන් ආණ්ඩුවට රතු එළියක් !

0
82

පාස්කු ප්‍රහාරයේ මළමොළකරුවන් පිළිබද රජය දිගින් දිගටම හැංගිමුත්තන් කෙළිමින් විවිධ වහසි බස් දොඩමින් සිටි. සැබැවින්ම ආණ්ඩුව දැන් පත්ව සිටින්නේ ගලේ පැහැරු බළළෙකු තත්වයටය.
මේ පසුබිම තුල පසුගිය 12 වෙනිදා කතෝලික පල්ලිය රජයට තද බල ලිපියක් යොමුකර තිබුණ අතර ඒයට මේ වන තුරු පිළිතුරක් හෝ ලැබි ඇති බවක් වාර්ථ නොවේ.
සිරිල් ගාමිණි පියතුමන් කියා සිටින්නේ අගොස්තු 12 වෙනිදාට නිසි ප්‍රතිචා‌ර නොලැබෙන්නේ නම් මහජනයා පාරට කැදවා විරෝධතා දැක්විමට කටයුතු කරන බවය.
පාස්කු ප්‍රහාරය සිදුව කාලයේදි මෙන්ම මෑතක් වන තුරුම කාර්දිනල් හිමියන් ආණ්ඩුව හුරතල් කරමින් කටයුතු කළ බවට බරපතල චෝදනාවක් ප්‍රගතිශිලි කිණුවන් විසින් මතුකර තිබුණි.