මේනිසාව කතෝලික පල්ලියද මේ වන විට මුහුණු දිගත නොහැකි අවමානයකට ලක්ව තිබේ.
මෙම රැළිය සංවිධානය කිරිමට අදාලව පැවැති පළමු සංවිධාන සාකච්ජාවකට දයාන් ලංසා පැමිණ තිබිමත් සමගින් මතුව තිබුණ මේ අර්බුදය ඊයේ දිනයේ පිපිරි ගියේ දයාන් ලංසාගේ නමද සදහන් කට්අවුට් තොගයක් වැල්ලිවිදියේ පිහිටි ඔහුගේ කාර්යාලයට බාමිනි තිබියදි ඒ සජිවි ලෙසින් විඩියෝ ගත කරගැනිමට කිසියම් අයෙක් විසින් කටයුතු කර තිබිමත් සමගින්ය.
අප වෙබ් අඩවිය හරහා රටම හෙළිකරන ලද පුවතක් මගින් ලංසා පවුලේ අනුග්රහය පිළිබදව වු චෝදනාව දැන් බැහැර කළ නොහැකි තත්වයකට පත්වි තිබේ.