කතෝලික පල්ලිය ධීවරයන්ව රැවැට්ටුවාද? රජය පොරොන්දු කඩලා ?පල්ලිය මගහරියි ?

0
104
dav

protesters 2වරාය නගර නිසා ඇතිවිම නියමිත ගැටළු ගැන මාධ්‍ය සාකච්ජාවක් 2016 නොවැ 21 වනදා මීගමුව ජනාවබෝධ කේන්ද්‍රයේදි පැවැත්විණි.
මේ සදහා පරිසර සංවිධාන මෙන්ම ධීවර ක්‍රියාකාරින්ද පුජක පක්ෂයද එක්ව සිටියහ.
කතෝලික පල්ලිය සහ රජය අතර ඇතිවු එකගතාවය අනුව වරාය නගරය සදහා කි.මි10 කට එහා මුහුදෙන් වැලි ගැනිම සදහා දි තිබන පොරොන්දුව කඩකරමින් දැන් කි.මි 5 කට මෙහා සිමාවකදි වැලි ගැනිමේ යෙදෙන බවට රජය පැහැදිලි විරෝධයක් එල්ල කර සිටියහ.
මේ අනුව ධීවරයන්ගේ සටන්කාමි අරගලය පල්ලිය විසින් පවා දි ඇතැයි මෙහිද විවේචන එල්ලවිය.
එමෙන්ම මේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය නිසා  විශාල වශයෙන් කලුගල් කැඩිම තුලින් හා ඒවා දිනපතා ප්‍රවාහනය කිරිම හේතුවෙන් තවත් පාරිසරික ප්‍රශ්ණද මතුව ඇතැයි මෙහිදි අවධාරණය කෙරුණි.

dav